.webp)

ඒ , බලංගොඩ ඓතිහාසික කූරගල රජමහා විහාරස්ථානය කේන්ද්‍රකර ගනිමින් ය.
ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් පැවැත්වෙන මෙම පොසොන් කලාපය, තොරණ, පහන් කූඩු, දන්සල්, සැදැහැ ගී ඇතුලු විශේෂාංග රැසකින් සමන්විතයි.
සිරසා නමාමි පොසොන් කලාපයට සහභාගි වන සැදැහැවතුන් වෙනුවෙන් බලංගොඩ සිට කූරගල දක්වා විශේෂ බස් සේවා අදත් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බලංගොඩ ඩිපෝ කළමණාකරු ධර්ම ශ්‍රී හරිස්චන්ද්‍ර මහතා සඳහන් කළේ ය.
