අනුරාධපුර බන්ධනාගාර සහකාර කොමසාරිස් අත්අඩංගුවට

ජනපති සමාව ලැබුණු බව පවසමින් රැඳවියෙකු නිදහස් කිරීමේ සිද්ධියට අනුරාධපුර බන්ධනාගාර සහකාර කොමසාරිස්වරයා අත්අඩංගුවට..

by Staff writer 08-06-2025 | 10:17 PM

COLOMBO (News 1st) - ජනපති සමාව ලැබුණු බව පවසමින් අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීමේ සිද්ධියට අනුරාධපුර බන්ධනාගාර සහකාර කොමසාරිස්වරයා  CID විසින්අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි..