.webp)
ඒ ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩිකා බෙලරූස්හි අරීනා සබලෙන්කා සමග පැවති අවසන් තරගය වට 2ට 1ක් ලෙස ජය ගනිමිනි.
ප්‍රංශයේ පැරිස්හිදී පැවති තරගය අවසානයේ ලකුණු සටහන දැක්වුණේ ලකුණු 6ට 7ක්, 6ට 2ක් සහ 6ට 4ක් ලෙසයි.
වත්මන් කාන්තා ටෙනිස් ලෝක ශ්‍රේණිගත කිරීම්හි 2 වැනි ස්ථානයේ රැදී සිටින කොකෝ ගවුෆ් ජය ගත් දෙවැනි ග්රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාව මෙය වේ.