.webp)
මුදල් නියෝජ්‍ය අමාත්‍යය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සඳහන් කළේ, මෙරට ආර්ථිකයට ඵලදායි සහ ගුණාත්මක ආකාරයෙන් සම්බන්ධ වීමට රාජ්‍ය ව්‍යාපාරවලට අවස්ථාව සලසා දීම, එහි අරමුණ බවයි.
මෙතෙක් කලක් නිශ්චිත නීති රාමුවක් සකස් කර නොතිබීම, රාජ්‍ය ව්‍යාපාර අක්‍රමවත් වීමට හේතුවී ඇතැයි ඔහු සඳහන් කළේ ය.
නව කෙටුම්පතේ අඩංගු රෙගුලාසි හරහා ලාභ ඉපයීමට මෙන්ම, ජනතාවට සාධාරණ අයුරින් භාණ්ඩ හා සේවා ලබාදීමට අවස්ථාව උදාවන බව, හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසයි.