.webp)
එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය සඳහන් කළේ, වසරේ ගතවූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 24 361 දෙනෙකු වාර්තාවී ඇති බවයි.
සතියක් තුළ වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව, 1364 කි.
මදුරු ව්‍යාප්තිය වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි ප්‍රශීලා සමරවීර මහත්මිය ජනතාවට දැනුම් දෙයි.