නයිජීරියාවේ පාලමකින් බස් රථයක් පෙරළී 22 ක් මරුට..

නයිජීරියාවේ පාලමකින් බස් රථයක් පෙරළී ක්‍රීඩකයින් 22 ක් මරුට..

by Staff writer 01-06-2025 | 9:37 PM

COLOMBO (News 1st)-නයිජීරියාවේ පාලමකින් බස් රථයක් පෙරළී සිදු වූ අනතුරකින් ක්‍රීඩකයින් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි..