COLOMBO (News1st) - මොරගොඩ, මුරියාකඩවල ප්රදේශයේදී ඥාතී නිවසකට පැමිණි සිටි දරුවෙකු පණ්ඩිතරැඹෑව වැවේ දිය නෑමට ගොස් දියේ ගිලී හේතුවෙන් මරදන්කඩවල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
ඊයේ(30) සිදුවූ මෙම සිදුවීමෙන් මෙලෙස මියගොස් ඇත්තේ මොරොන්තුඩුව, කළුතර ප්රදේශයේ වයස අවුරුදු 10ක් වූ දරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් මොරගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.