ජුනි මාසයට අදාළව ඉන්ධන මිලෙහි වෙනසක් නෑ..

ජුනි මාසයට අදාළව ඉන්ධන මිලෙහි වෙනසක් නෑ.. - ඛනිජතෙල් නීතිගත සංස්ථාව

by Staff writer 31-05-2025 | 8:04 PM

COLOMBO (News1st)-ජුනි මාසයට අදාළව ඉන්ධන මිලෙහි වෙනසක් වී නොමැති බව ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසයි.