අනුදි ලෝක රූ රැජිණ අවසන් 40 වටයට සුදුසුකම් නොලබයි

අනුදි ගුණසේකර ලෝක රූ රැජිණ අවසන් 40 වටයට සුදුසුකම් නොලබයි..

by Staff writer 31-05-2025 | 9:09 PM

COLOMBO (News1st)-ලෝක රූ රැජිණ අවසන් තරගයේදී අවසන් තරගකාරියන් 40 දෙනා අතරට තේරීමේ අවස්ථාව අනුදි ගුණසේකරට අහිමි වී තිබේ.