අනුදි ගුණසේකර අද ලෝක රූ රැජිණ කිරුළේ අවසන් තරග බිම

අනුදි ගුණසේකර අද ලෝක රූ රැජිණ කිරුළේ අවසන් තරග බිමට..

by Staff writer 31-05-2025 | 12:42 PM

COLOMBO (News1st) - ලෝක රූ රැජිණ තරගය හෙවත් මිස් වර්ල්ඩ් තරගාවලියේ අවසන් මහා තරගය අද(31) පස්වරු 6.30 ට ආරම්භ විමට නියමිතයි.

ඒ ඉන්දියාවේ හයිද්‍රාබාද් හිදීයි.

ලොව පුරා තරගකාරිනියන් 108 දෙනෙකු රූ රැජිණ කිරුළ සඳහා තරග වැදීමට සූදානම්ව සිටී.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අවසන් තරගයට අනුදි ගුණසේකර සහභාගි වීමට නියමිතයි.