.webp)
ඒ අනූව ජුනි 2 වැනිදා සිට ප්‍රධාන කාර්යාලයේ එක්දින ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාව යටතේ අයැදුම්පත් භාර ගැනීම, උදෑසන 7.00 සිට පස්වරු 2.00 දක්වා සිදුවේ.
කලින් දිනයක් වෙන්කර ගත් අයදුම්කරුවන්ට මෙන්ම, හදිසි හෝ ප්රමුඛ අවශ්‍යතා ඇති අයදුම්කරුවන්ට එම කාලසීමාව තුළ අයැදුම්පත් භාර දිය හැකි වේ.
ප්‍රධාන කාර්යාලයේ සාමාන්‍ය සේවය යටතේ අයදුම්පත් භාරගැනීම ද, පෙරවරු 7.00 සිට පස්වරු 2.00 දක්වා සිදුවේ.
ප්‍රාදේශීය කාර්යාලවල සාමාන්‍ය හා එක්දින සේවා යටතේ අයදුම්පත් භාරගැනීම පෙර පරිදිම සිදු කෙරෙන්නේ, උදෑසන 7.00 සිට පස්වරු 2.00 දක්වා වේ.