ආසන සංවිධායක ධුරයට සමුදුන් අනුර බුද්ධික

සජබ හොරොව්පොතාන ආසන සංවිධායක අනුර බුද්ධික ධුරයෙන් ඉල්ලා අස්වෙයි...

by Staff writer 25-05-2025 | 6:55 AM

COLOMBO (News 1st) - හිටපු පළාත් සභා මන්ත්‍රී අනුර බුද්ධික මහතා, සමගි ජන බලවේග හොරොව්පොතාන ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

ඔහු සඳහන් කළේ, ඊට අදාළ ලිපිය, පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාට ලබා දුන් බවයි.