නිවුස් ෆස්ට් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, ඉල්ලා අස්වීමේ ලිපිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට භාර දුන් බවයි.
ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට හේතුව හෙට (24) දිනයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී හෙළි කරන බවද චමින්ද විජේසිරි මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේ ය.