.webp)
නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම් ජයවර්ධන මහතා සඳහන් කළේ පෞද්ගලික අංශය ආනයනය කළ ලුණු තොග ඊයේ(21) මෙරටට ලැබුණු බවයි.
ඒ අනුව එළඹෙන සතියේ සිට කිසිදු හිඟයකින් තොරව පාරිභෝගිකයින්ට ලුණු මිලදී ගැනීමේ හැකියාව පවතින බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
එලෙස ආනයනය කරන ලුණු තොගය මෙට්‍රික් ටොන් 30000කි.