.webp)
ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරින් 186 දෙනෙකුට සහ සෙසු නිලයන් 10,093 උසස් වීම් හිමිවේ.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරින් 22 දෙනෙකුට සහ සෙසු නිලයන් 1,256 දෙනෙකුටද, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරින් 09 දෙනෙකුට සහ සෙසු නිලයන් 868 දෙනෙකුට උසස්වීම් ලබා දීමට කටයුතු කර ඇත.