එහි අධිවේගී මාර්ග මෙහෙයුම් හා නඩත්තු අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ආර්. ඒ. ඩී. කහටපිටිය මහතා දැනුම් දෙන්නේ, වැසි පවතින අවස්ථාවල පැයට කිලෝමීටර 60 ක පමණ වේගසීමාවක් පවත්වා ගන්නා ලෙසයි.