.webp)
පොලිසිය පැවසුවේ, තුවාල ලැබූ 41 හැවිරිදි පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවයි.
යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙළෙඳසැලක් අසලදී එම වෙඩි තැබීම සිදුකර තිබේ.
පොලිසිය සැක පළ කරන්නේ, රෝවෝල්වර වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවටයි.