.webp)
ඒ, කොළඹ අපරාධ කොට්ඨාසය ඇතුළු කණ්ඩායම් 4 ක් මගිනි.
වැඩබලන පොලිස්පති ප්රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත, වැඩිදුර විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සිදුකරයි.
වෙඩි තැබීම කළ අවස්ථාවේ තුසිත හල්ඔලුව මහතා සතුව තිබූ වැදගත් ලිපි ගොනුවක් අදාළ පුද්ගලයින් රැගෙන ගොස් ඇත.
නාරාහේන්පිට පෞද්ගලික රෝහලක් ඉදිරිපිටදී ඊයේ රාත්රියේ එම වෙඩි තැබීම සිදුවිය.
වෙඩි තැබීමෙන් තුසිත හල්ඔලුව මහතාට කිසිදු තුවාලයක් සිදුනොවීය.