.webp)
ඒ, දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙනි.
ඒ හේතුවෙන් ඊයේ (16) දිනයේත්, රාත්රී තැපැල් දුම්රිය ධාවනය නොවීය.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ, බඳවා ගැනීම් සහ උසස්වීම් ක්රියාවලියේ පවතින ගැටලු කිහිපයකට විසඳුම් ඉල්ලා වර්ජනය ක්රියාත්මක බවයි.