.webp)
රුපියල් මිලියන 15ක චෙක්පතක් මියන්මාරයේ තානාපතිවරියට මෙලෙස භාර දුන්නේ නාරාහේන්පිට පිහිටි රාමඤ්ඤ නිකායේ
මූලස්ථාන පරිශ්‍රයේදීයි.
ඒ , රාමඤ්ඤ නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමියන් ඇතුළු මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙනි.
ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති -මාලාර් තාන් හ්තයික්- මහත්මිය මෙම මුදල ස්තුති පූර්වකව භාර ගත්තා ය.