දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩවර්ජනයක

දුම්රිය ස්ථානාධිපතිවරුන් අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක

by Staff writer 16-05-2025 | 7:40 PM

COLOMBO (News 1st) -දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (16) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක නිරත වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.