කොටහේනේ වෙඩි පත්තු වෙයි...

කොටහේනේ වෙඩි පත්තු වෙයි...CCTV සාක්ෂිත් එළියට

by Staff writer 16-05-2025 | 10:48 PM

COLOMBO (News 1st)-කොටහේන සුමිත්‍රාරාම මාවතේ වෙඩි තැබීමකින් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ, නාඳුනන පුද්ගලයෙකු වෙඩි තැබීම කර පළා ගොස් ඇති බවයි.