.webp)
ඒ, එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ජොස් බට්ලර් වෙනුවටයි.
බට්ලර්, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සදහා වන එංගලන්ත සංචිතයට නම් කර තිබීම හේතුවෙන් ඔහු ඉතිරි තරග සදහා ක්‍රීඩා නොකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
කුසල් මෙන්ඩිස් ආදේශ ක්‍රීඩකයෙකු ලෙස ගුජරාට් කණ්ඩායම සමග හෙට(15) එක්වීමට නියමිතයි.
තරගාවලියේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර තරගය අනිද්දා පැවැත්වේ.
ඉන්දියාව සහ පාකිස්ථානය අතර උද්ගතව තිබූ දේශපාලන ගැටළු හේතුවෙන් තරගාවලිය තාවකාලිකව නතර කිරීමට සිදු විය.