සිරස වෙසක් කලාපයේ තොරණ අද 04 වැනි දිනටත්

සිරස වෙසක් කලාපයේ තොරණ අද 04 වැනි දිනටත්

by Staff writer 15-05-2025 | 10:18 AM

COLOMBO (News 1st) - සිරසා නමාමි - සිරස වෙසක් කලාපයේ තොරණ අද 04 වැනි දිනටත් ප්‍රදර්ශනය කෙරේ.

එයින් නිරූපනණය වන්නේ අන්ධභූත ජාතක කථා වස්තුවයි.  

අසිරිමත් සම්බුදු තෙමඟුල සිහි කරන වෙසක් පුරපසලොස්වක පොහොයට සමගාමීව සිරසා නමාමී, සිරස වෙසක් කලාපය ආරම්භ විය.