14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..

267 වන පාප්වහන්සේ ලෙස, රොබට් ෆ්‍රැන්සිස් කාදිනල් හිමිපාණන්, 14 වන ලියෝ ශුද්ධෝත්තම පාප්වහන්සේ ලෙස තේරී පත්වෙයි

by Staff writer 09-05-2025 | 5:58 AM

COLOMBO (News1st)-ලොව පුරා කිතුණු ජනතාවගේ දෘෂ්‍යමාන නායකයාණන් ලෙස අමෙරිකාවේ රොබට් ෆ්‍රැන්සිස් ප්‍රෙවොස්ට් කාදිනල් හිමිපාණන්, අතිඋතුම් 14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස ඊයේ තෝරා පත් කර ගැණින.

ඒ්, 267 වන ශුද්ධෝත්තම පියතුමන් ලෙසයි.

ශුද්ධෝත්තම පියතුමන්ගේ වයස අවුරුදු 69 කි