මාදුරු ඔය හෙලිකොප්ටර් 6 ක් මරුට..

මාදුරු ඔය හෙලිකොප්ටර් අනතුරින් මියගිය හමුදා සාමාජිකයින් ගණන 6 ක් දක්වා ඉහළට..

by Staff writer 09-05-2025 | 2:00 PM

COLOMBO (News1st)-මාදුරු ඔය ජලාශයට කඩා වැටුණු බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටරයේ සිටි 06 දෙනෙකු මියගොස් ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා පවසයි.

ඔහු  සදහන් කළේ , යුද හමුදා විශේෂ බලකායේ සාමාජිකයින් 04 දෙනෙකු සහ ගුවන් ආරක්ෂක අවිකරුවන්  02 දෙදෙනෙකු එලෙස මියගොස් ඇති බවයි.