IPL 2025 අතහැර දමයි...

ඉන්දු - පාකිස්ථාන යුදමය තත්ත්වය නිසා IPL 2025 අතහැර දමයි...

by 3cs 09-05-2025 | 2:45 PM

COLOMBO (News1st)-2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලිය අතහැර දැමීමේ තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ, පාකිස්ථානය සහ ඉන්දියාව අතර පවතින යුදමය වාතාවරණය සැලකිල්ලට ගෙනයි.