නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකය පවසන්නේ, අදාළ කමිටුව රැස්වීමෙන් අනතුරුව එම තීරණය ගත් බවයි.
දේශබන්දු තෙන්නකෝන් මහතා එලෙස එම විමර්ශන කමිටුව හමුවේ පෙනි සිටින්නේ පළමු වරටයි.