.webp)
ඒ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායමට එරෙහි තරගය කඩුලු 3කින් ජය ගනිමිනි.
කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැති තරගයේ ඉන්දීය කණ්ඩායම කඩුලු 09ක් දැවී ලකුණූ 275ක් රැස් කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49යි පන්දුවක් අවසානයේ කඩුලු 07ක් දැවී නියමිත ඉලක්කය පසු කළේ ය.
විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ හර්ෂිතා සමරවික්‍රම ලකුණු 53ක් රැස් කළ අතර නිලක්ෂිකා සිල්වා ලකුණු 56ක් ලබා ගත්තාය.
2018 වසරෙන් පසුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉන්දීය කාන්තා කණ්ඩායමට එරෙහිව එක්දින තරගයක් ජයගත් පළමු අවස්ථාව මෙයයි.
සත්කාරක ශ්‍රී ලංකාව, ඉන්දීය සහ දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම් මෙම තුන්කොන් තරගාවලියට ක්‍රීඩා කරනු ලබයි.