.webp)
COLOMBO (News 1st)-
මින්නේරිය යුධ හමුදා කඳවුර අසළදී මගී ප්‍රවාහන බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
මින්නේරිය යුධ හමුදා කඳවුර අසළදී මගී ප්‍රවාහන බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
ඉන් තුවාල ලබා ඇති සංඛ්‍යාව, 16 කි.
අනතුරට ලක්ව ඇත්තේ, කොළඹ සිට කඳුරුවෙල දක්වා සහ කඳුරුවෙල සිට කොළඹ දක්වා ධාවනය වූ බස් රථ දෙකක් බව, පොලීසිය සඳහන් කළේ ය.
මිය ගිය පුද්ගලයින්ගේ අනන්‍යතාව, මෙතෙක් අනාවරණය වී නැහැ.