දැරියක් සමූහ දුෂණයකට ලක් කළ 7 ක් අත්අඩංගුවට..

15 හැවිරිදි දැරියක් සමූහ දුෂණයකට ලක් කළ බවට සැකපිට7 දෙනෙකු අත්අඩංගුවට..

by Staff writer 04-04-2025 | 5:39 PM

COLOMBO (News 1st) –හෝමාගමදී 15 හැවිරිදි බාල වයස්කාර දැරියක් සමූහ දුෂණයකට ලක් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සදහන් කළේ, අදාළ දැරිය එක් තරුණයෙකු විසින් කිහිපවතාවක් තවත් තරුණයින් පිරිසකට දී ඇති බවයි.

එහිදී දැරිය දුෂණය වී ඇතැයි පොලීසිය සදහන් කළේ ය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ, හෝමාගම පොලීසියයි.