තවත් 40කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ප්‍රහාරයේ ඉලක්කය වී ඇත්තේ හමුදා පුහුණු පාසලක සාමාජිකයින් ය.
තුවාල ලැබූ බොහෝ දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව විදෙස් වාර්තාවල සඳහන් විය.
බලුකිස්තාන් ලෙබරෝශන් ආර්මි සටන්කාමී කණ්ඩායම ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රහාරයේ වගකීම භාර ගෙන තිබේ.
ප්‍රහාරය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.