.webp)
ඒ සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල ඩොලර් බිලියන 5 යි දශම 4 ක්.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉන්දියානු සාගර කලාපයේ චීනයේ ක්‍රියාකාරකම් හේතුවෙන් සිය නාවුක හැකියාවන් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය අරඹා ඇති බවයි.
ඩීසල් බලයෙන් ක්‍රියා කරන යාත්‍රාවලට වඩා වේගවත්, නිශ්ශබ්ද සහ දිය යට රැඳී සිටීමට හැකියාව ඇති න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන ප්‍රහාරක සබ්මැරීන ලෝකයේ බලවත්ම නාවික අවි අතර ඉදිරියෙන් පසුවෙයි.