ඊට අදාළ ගිවිසුමට අත්සන් කිරීම කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සීමා මාලකයේදී සිදු විය .
එම අවස්ථාවට ආගමික නායකයින් , දේශපාලඥයින් ඇතුළු පිරිසක් එක්ව සිටියේ ය.