මිය යන විට ඇයගේ වයස අවුරුදු 80 කි.
කෙටි කලක් රෝහල් ගතව ප්රතිකාර ලබමින් සිටි සුමනා නෙල්ලම්පිටිය මහත්මිය අද (08) අළුයම අභාවප්රාප්ත වුණි.