.webp)
ඒ , වැව් බැම්මේ පෞරාණිකත්වයට හා බැම්මට හානියක් වීම වැළැක්වීම හා වැව් බැම්ම වරින් වර පිළිසකර කිරිම සඳහා යන්ත්‍ර සූත්‍ර රැගෙන යාමට ඇති බාධා මග හැරවීම සඳහා ය.
මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මෙම කාපට් ඇතිරීමේ කටයුතු ආරම්භ කර ඇත්තේ වැව් බැම්ම ආසන්නයේ ඇති ගම්මාන කිහිපයකට යාම පහසු කිරීමේ අරමුණිනි.
අනුරාධපුරයේ පිහිටා ඇති බසවක්කුලම වැව පණ්ඩුකාභය රජු විසින් ඉදි කර තිබේ.