එහි සභාපති ලලිත් ද අල්විස් මහතා සඳහන් කළේ, සිතුල්පව්ව කේන්ද්‍ර කර ගනිමින් ද විශේෂ බස් සේවා ක්‍රියාත්මක බවයි.
ඒ අනුව අතිරේක බස් රථ 400 ක් ධාවනයට එක් කිරීමට බලාපොරොත්තු වන බවද සභාපතිවරයා පැවසුවේ ය.
මේ අතර, පොසොන් පොහොය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා ද ක්‍රියාත්මකයි.