.webp)
ඒ අද (20) රත්මලානේ පිහිටි ස්ටයින් මැදිරි සංකීර්ණයේදී පැවති 44 වැනි වාර්ෂික ප්‍රගති සමාලෝචන උළෙලදීයි.
කැපිටල් මහාරාජ සමූහයේ සභාපති ශෂි රාජමහේන්ද්‍රන් මහතා ප්‍රධාන ආයතයේ ඉහළ කලමනාකාරීත්වය, ප්‍රභුවරුන් ඇතුළු විශේෂ ආරාධිතයින් පිරිසක් මේ උත්සවය සඳහා සහභාගී වූහ.
මෙම සුවිශේෂ උත්සවය වාර්ෂිකව පැවැත්වෙන්නේ කැපිටල් මහරාජා සමූහයේ ආයතන රැසක් හරහා ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ශ්‍රී ලංකාවාසීන්ට මාහැගි මෙහෙවරක් ඉටු කරන, අපගේ විධායක නිලධාරීන් ඇගයීම සඳහායි.