.webp)
සමාජ සවිබල ගැන්විමේ රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා සඳහන් කළේ අද දිනයේ දී කාන්තාවන් වෙනුවෙන් හත් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කිරිමට කටයුතු කරන බවය.
මේ අතර යුනෙස්කෝ සඳහා වු ශ්‍රි ලංකා ජාතික කොමිෂන් සභා පනත් කෙටුම්පත දෙවනිවර කියවිමද අද (20) විවාදයට ගැනීමට නියමිතයි.