ඔහු මේ බව පැවසුවේ, පාරම්පරික හේවිසි වාදකකරුවන් ඇගයීමේ උත්සවයකට එක් වෙමිනි.
උත්සවය පැවැත්වුණේ වැලිමඩ දඹවින්න පුරාණ රජමහා විහාරයේදීයි.
මෙහිදී වැලිමඩ ඌව පරණගම පාරම්පරික හේවිසි වාදකකරුවන් ඇගයීමට ලක් කර ඇත.
ඔවුන්ගේ දක්ෂතාවලින් මෙම උත්සවය වර්ණවත් විය.