ඡන්දය පවත්වන දිනය ගැන හරින්ගෙන් ඉඟියක්...

ඡන්දය පවත්වන දිනය ගැන හරින්ගෙන් ඉඟියක්...

by Staff writer 14-06-2024 | 6:25 PM

COLOMBO (News 1st) - ඔක්තෝබර් 5 වැනි දා මැතිවරණය පැවැත්වෙන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (14) ගාල්ලේදී ප්‍රකාශ කළේ ය.

ප්‍රශ්නය,

ඉදිරියේදී මැතිවරණයට ඔබතුමාලා කොහොමද පක්ෂයේ සූදානම  ?

හරීන් ප්‍රනාන්දු 
සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය,

මැතිවරණය තිබ්බාම බලන්නකෝ. ඔක්තොම්බර් 05 මැතිවරණය තියනවා. අනිවාර්යයෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ජයග්‍රහණය කරනවා. ජයග්‍රහණය කරන හැටි කරලා පෙන්වන්නම්