මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇතැයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එම්.ජේ.ඉඳිපොලගේ මහතා සඳහන් කළේ ය.
පීලි පැනීමට ලක්වුණේ කොළඹ සිට පානදුර දක්වා ධාවනය වූ දුම්රියකි.