.webp)
විදෙස් මාධ්‍ය වාර්ථා කළේ ගින්නෙන් 50 කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.
ගොඩනැල්ලේ පුද්ගලයින් 160 කට ආසන්න සංඛ්‍යාවක් ජිවත් වී ඇති අතර එහි හයවන මහලේ මුළුතැන්ගෙයි ගින්න හට ගෙන තිබේ.
ගින්න ව්‍යාප්ත වීමත් සමග බොහෝ පිරිසක් ගොඩනැගිල්ලේ පස්වන මහලෙන් පැන ඇති අතර මිය ගිය සංඛ්‍යාව ඉහළයාමට එය ද හේතු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.