.webp)
සුප්‍රසිද්ධ ඉන්දීය නායකයකු වූ ජවහල්නේරුගෙන් පසු අඛණ්ඩව තුන්වෙනිවරටත් අග්රාමාත්යධූරයට පත් එකම පුද්ගලයා ලෙස නරේන්ද්‍ර සිං මෝදි මහතා ඉතිහාසගතවනු ඇති.
නවදිල්ලි අගනුවර පැවැත්වෙන මෙම උත්සවය සඳහා රාජ්‍ය නායකින් ඇතුළු 8000 ක අධික ආරාධිතයින් පිරිසක් සහභාගී වී සිටී.
පදවි ප්‍රාප්ත උත්සවය පැවැත්වෙන්නේ රාජ්පාත් අංගනයේ පිහිටි ජනාධිපති නිල නිවස වන රාෂ්ට්‍රපති භවන්හීදි ය.
ඒ අවට ආරක්ෂාව තර කර ඇති අතර ගුවන් මුක්ත කලාපයක් ලෙසද නම් කර තිබේ.