.webp)
රේගු මාධ්‍ය ප්‍රකාශක, සීවලි අරුක්ගොඩ මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි රැසක් ලැබී ඇති බවයි.
වක්‍ර ආකාරයෙන් රේගුවට බැඳීමට හැකියාවක් නොමැති බවත් පවත්වන ලද විභාවවලින් පමණක් රේගුවට බඳවා ගැනීම් සිදු කරන අතර තවද එවැනි වංචාකාරයින්ට හසු නොවන්නැයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.