ඒ,ඔහු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා පතිරාජ මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
රුපියල් මිලියන 70ක මූල්‍ය වංචාවක් සම්න්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විරංජිත් තාඹුගල මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ ය.