ලංකාවේ සමිත් දුලාන්ගෙන්, නව ලෝක වාර්තාවක්...

ලංකාවේ සමිත් දුලාන්ගෙන්, නව ලෝක වාර්තාවක්...

by Staff writer 21-05-2024 | 4:42 PM

COLOMBO (News 1st) - ජපානයේ  කෝබේහීදී පැවැත්වෙන  ‍F64 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්වට සහභාගී වෙමින් මීටර් 66.49 ක දක්ශතාවක් සමගින් සමිත දුලාන් එම ඉසව්වේ රිදී පදක්කම හිමිකරගත්තේය.

මෙම දක්ෂතාව සමිත දුලාන් නියෝජනය කරන F. 44 කාණ්ඩයේ ලෝක වාර්තාවක්ද වනවා.

‍F. 64/44/43/42 යන කාණ්ඩවල තරග එක කාණ්ඩයක් ලෙස පැවැත්විය.