.webp)
COLOMBO (News 1st) - බස්නාහිර , සබරගමුව , වයඹ , ඌව සහ මධ්‍යම පළාත්වලට අද(20) පස්වරු 2න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අනුරාධපුර , වව්නියා , මන්නාරම , ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරුවේ වැසි ඇති විය හැකියි.