.webp)
දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, සාමාන්‍ය කාලසටහන්වලට අමරතව විශේෂ දුම්රිය දෙකක් අද ධාවනය කරන බවයි.
කොළඹ කොටුවේ සිට ගාල්ල සහ බදුල්ල දක්වා එම දුම්රිය යොදවා ඇත.
මේ අතර ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් ලංකා ගමනාගමන මණ්ඩයේ අතිරේක බස් රථ 200ක් අදත් ධාවනයට එක්කර ඇති බව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ. එච්. පණ්ඩුක ස්වරණහංස මහතා පැවසුවේ ය.
ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ, අදත් අමතර දුරගමන් සේවා බස් රථ ධාවනයට එක්කර ඇති බවයි.