.webp)

ඒ, එම ස්ථානයේ පසුගිය දින සිදු වූ නාය යෑම හේතුවෙනි.
බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, නායගිය ස්ථානයේ මාර්ගයේ එක් මංතීරුවක පස් මේ වනවිට ඉවත් කර ඇති බවයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, මාර්ග සංවර්ධන අධිකාරිය හා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව අද දිනයේ මාර්ගය පරීක්ෂා කිරීමෙන් පසු වාහන ධාවනය සඳහා එය විවෘත කිරීම පිළිබඳ අවසන් තීරණයකට එළඹීමට නියමිතව තිබේ.
